සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:143
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ أَنْ تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنْتُمْ تَنْظُرُونَ
නුඹලා (වීර) මරණය හමු වීමට පෙර එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය සියැසින් ම දුටුවෙහු ය.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, බද්ර් දිනයේ නුඹලාගේ සහෝදරවරුන් අත්වින්දා හා සමාන ව ෂහීද් නම් නිලය අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් නුඹලා මරණයට හේතු වන කරුණු හා එහි දරුණුකම නුඹලා එකිනෙකා අත්වීඳීමට පෙර අල්ලාහ්ගේ මාර්ගයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හමු වීමට ප්රිය කරන්නන් ලෙස සිටියෙහුය. මෙන්න ඔබ ප්රිය කළාක් මෙන් නුඹලා උහද් දිනයේ දෑසින්ම දකින්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න