සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:127

لِيَقْطَعَ طَرَفًا مِنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبِينَ

ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීමට හෝ ඔවුන් ව නින්දාවට පත් කරනු පිණිස ය. එවිට ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යති.

තෆ්සීර්

මෙම උපකාරය බද්ර් යුද්ධයේදී අල්ලාහ් නුඹලාට තහවුරු කළේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් එහි දී මරුමුවට පත් කොට ඔවුන් විනාශ කිරීමටත් තවත් පිරිසක් අවමානයට පත් කරන්නටත් ඔවුන්ගේ පරාජය හේතුවෙන් ඔවුනට කෝපය ඇති කරන්නටත් අල්ලාහ් අභිමත කළේය. එවිට ඔවුන් පරාජයට පත් ව අවමානයෙන් යුතු ව හැරී ගියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න