සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:124

إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ

මලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් (අහසේ සිට) පහළ කරනු ලබමින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවන්නේ දැ යි දේව විශ්වාසවන්තයින්ට (නබිවරය) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

තෆ්සීර්

ආදේශ කරන්නන්ගේ උදව්වට අමතර කණ්ඩයමක් පැමිණෙන බවට තමන් සවන් දුන් පසු ව බද්ර් පිටියේ දෙවියන් විශ්වාස කරන්නන් ශක්තිමත් කරමින් ‘යුදපිටියේ නුඹලා ව ශක්තිමත් කරනු පිණිස අල්ලාහ් අබියසින් පහළ වූ මලක්වරුන් තුන්දහසක පිරිසක් මගින් නුඹලාට උදව් කර තිබීම ප්රමාණවත් නොවේදැයි අහෝ! නබිවරය, ඔබ දෙවියන් විශ්වාස කරන්නන්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න