සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:107
وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللَّهِ هُمْ فِيهَا خَالِدُونَ
තම මුහුණු සුදු පැහැ වූවන් වූ කලී ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි (ස්වර්ගයේ) සදාතනිකයෝ ය.
තෆ්සීර්
මුහුණු පැහැපත් හා ප්රසන්නභාවයෙන් යුත් අය වනාහි ඔවුන්ගේ නවාතැන් සැප පහසුකම් සහිත ස්වර්ග උයන් වෙති. ඔවුහු එහි කිසිවිටෙක නිමා නොවන වෙනස් නොවන සදාතනික සැපයෙහි සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න