සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:104

وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

යහපත වෙත ඇරයුම් කරන දැහැමි දෑ නියෝග කරන තවද පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතුරින් විය යුතුය. තවද ජයග්‍රාහකයෝ ඔවුහුමය.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ් ප්රිය කරනන්නා වූ යහපත් කටයුතු වෙත මිනිසා ඇරයුම් කරන ෂරීආ ව පෙන්වා දී ඇති බුද්ධියට ප්රසන්න වූ යහපත් කරුණු මිනිසාට විධානය කොට ෂරීආ ව තහනම් කළ බුද්ධියට අප්රසන්න වූ පිළිකුල් සහගත දැයින් වළක්වාලන පිරිසක් නුඹලා අතර සිටිය යුතුය. මෙම වර්ණනාවලින් වර්ණනා කරනු ලැබූවන් මෙලොව හා මතු ලොව පූර්ණ ජයග්රහණය ලැබූවන් වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න