සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:102

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.

තෆ්සීර්

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, නුඹලාගේ පරමාධිපතිට බිය විය යුතු නියම අයුරින් බිය වී කටයුතු කරන්න. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් හා ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥ වීමෙනි. නුඹලා වෙත මරණය පැමිණෙන තෙක්ම නුඹලා මෙම දහම මත රැඳී සිටිමින් එය තදින් ග්රහණය කර ගත යුතුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න