සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:100

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا فَرِيقًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُمْ بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ

අහෝ විශ්වාස කළවුනි! දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතුරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසු ව නුඹලා ව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.

තෆ්සීර්

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, ආගම් ලත් යුදෙව් හා කිතුනු පිරිසක් පවසන පරිදි ඔබ ඔවුන්ට අවනත වී ඔවුන් සිතන පරිදි ඔවුන්ගේ අදහස පිළිගන්නේ නම් නුඹලා විශ්වාසය තුළට පැමිණි පසු ව නැවත දේව ප්රතික්ෂේපය වෙතට යොමු කරනු ඇත. එය ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන් යහමගින් මුළා වී ඇති බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න