සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:7

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ

තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි ඉවත් කරන්නෙමු. තවද ඔවුන් සිදුකරමින් සිටී දෑට වඩා අලංකාර දෑ අපි ඔවුනට ප්‍රතිඵල වශයෙන් පිරිනමන්නෙමු.

තෆ්සීර්

ඔවුන් දෙවියන් විශ්වාස කොට අප ඔවුනට කළ පරීක්ෂාවන් මත ඉවසීමෙන් දරා, දැහැමි ක්රියා කළවුන් වනාහි ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් ඔවුන්ගේ පාපකම් අපි මකා දමන්නෙමු. මෙලොව ඔවුන් සිදුකරමින් සිටි වඩාත් යහපත් දෑ සඳහා මතු ලොවෙහි අපි ඔවුනට කුසල් පිරිනමන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න