සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:6

وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ

තවද කවරෙකු වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් ස්වයංපෝෂිතය.

තෆ්සීර්

කවරෙකු එය දරාගෙන තමන් ව අවනත කරවිමන් හා පාපකම් වලින් දුරස් වෙමින් කැප වන්නේ ද තවද" අල්ලාහ්ගේ මාර්ගයේ කැප වන්නේ ද සැබවින්ම ඔහු කැපවනුයේ තමන් වෙනුවෙනි. සැබවින්ම එහි ප්රයෝජනය ඒ වෙත නැවත පැමිණෙන්නකි. අල්ලාහ් සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔවුන්ගේ අවනත වීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔවුන් පාපකම් සිදු කිරීම ඔහුට කිසිවක් අඩු කරන්නේ ද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න