සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:68

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ

අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්‍යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නොවී ද?

තෆ්සීර්

අල්ලාහ්ට හවුල් කරුවකු පත් කරමින් ඔහුට බොරු ගොතන හෝ ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම සත්යය බොරු කරන අයට වඩා වෙනත් අපරාධකරුවකු නොමැත. දෙවියන් ප්රතික්ෂේප කළවුනට හා ඔවුනට සමාන වූ අයට නිරයේ නවාතැනක් වෙන් වී ඇති බවට කිසිදු සැකයක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න