සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:69

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ

තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන් සමගය.

තෆ්සීර්

අපගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු තමන්ව කැප කරන්නේද ඔවුනට ඍජු මාර්ගය ලබන්නට ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු. සැබැවින්ම අල්ලාහ් උදව් උපකාර කිරීමෙන් හා මග පෙන්වීමෙන් දැහැමියන් සමග සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න