සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:66
لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا ۖ فَسَوْفَ يَعْلَمُونَ
(එසේ ඔවුන් සිදු කරනුයේ) අපි ඔවුනට පිරිනැමූ දෑ ප්රතික්ෂේප කරනු පිණිස හා ඔවුහු (පතන පරිදි) භුක්ති විදිනු පිණිසය. එහෙත් ඔවුහු මතු දැනගනු ඇත.
තෆ්සීර්
අප පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කරනු පිණිසත්, ඔවුනට පිරිනමනු ලැබූ මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය භුක්ති විඳිනු පිණිසත් දේවත්වය ආදේශ කරන්නන් ලෙස ඔවුන් එසේ හැරී යති. ඔවුන් මරණයට පත් වන අවස්ථාවේ ඔවුන්ගේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න