සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:65

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

එහෙයින් ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසු ව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු දෙවියන්ට ආදේශ කරන්නෝ වෙති.

තෆ්සීර්

බහුදේව වාදීහු සාගරයේ නැවෙහි ගමන් කරන විට එහි ගිලී යාමෙන් තමන්ව මුදවා ගන්නා මෙන් ප්රාර්ථනා කරමින් අවංක ලෙස අල්ලාහ්ට පමණක් ඇරයුම් කරති. ඔවුන් ගිලීමෙන් ඔහු මුදවා ගත් කල්හි, ඔවුන්ගේ වෙනත් දෙවිවරුන් ඇරයුම් කරමින් දේව ආදේශකයින් ලෙස නැවත හැරී යති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න