සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:64
وَمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
තවද මෙලොව ජීවිතය විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. තවද නියත වශයෙන්ම මතු ලොව ජීවිතය එයමය නියම ජීවිතය. ඔවුහු දැන සිටියාහු නම්.
තෆ්සීර්
මෙලොව ජීවිතය -එහි ඇති ආශාවන් හා විඳීම් හේතුවෙන්- ඒ සමග බැඳී සිටින්නන්ගේ හදවත්වලට විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. ඒවා ඉක්මණින් අවසන් වී යයි. සැබැවින්ම මතුලොව ජීවිතය වන එයමය සදා පවතින යථාර්ථයේ ජීවිතය වන්නේ. ඔවුන් ඒ ගැන දන්නේ නම් ශේෂව පවතින දෑට වඩා විනාශ වී යන දෑට ප්රමුඛත්වය නොදෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න