සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:57

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ

සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය.

තෆ්සීර්

මරණ බිය ‘හිජ්රත්’ නික්ම යෑමෙන් නුඹලා නොවැළැක්විය යුතුය. සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න