සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:55

يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنْتُمْ تَعْمَلُونَ

එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.

තෆ්සීර්

ඔවුනට ඉහළින් දඬුවම ඔවුන් ආවරණය කරන ඔවුන්ගේ පාදවලට යටින් එය ඔවුනට ඇතිරිල්ලක් බවට පත්වන දිනයේ අල්ලාහ් ඔවුන් හෙළා දකිමින් ඔවුනට, "නුඹලා සිදුකරමින් ආ දේව ආදේශය හා පාපකම්වල ප්රතිවිපාකය නුඹලා භුක්ති විඳනු." යැයි පවසා සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න