සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:54

يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි.

තෆ්සීර්

නුඹ ඔවුනට ප්රතිඥා දුන් දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු පතති. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රතිඥා කළ නිරය ඔවුන් වටකර ගනු ඇත. එහි දඬුවමින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න