සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:49
بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ
නමුත් එය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති.
තෆ්සීර්
නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, දේව විශ්වාසීන් අතරින් දැනුම දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පැවති පැහැදිලි සංඥාවන් වේ. අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුට ආදේශ තබමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හැර වෙනත් කිසිවකු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න