සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:43

وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ

එම උපමාවන් අපි ජනයාට පවසන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නොගනියි.

තෆ්සීර්

මිනිසුනට මෙම උදාහරණ අප මෙසේ ගෙන හැර පෑවේ ඔවුන් අවදි කරනු පිණිසය. එමෙන්ම සත්යය දැකීමෙන් පසු ඒ වෙත මග ලබනු පිණිසය. එය අල්ලාහ්ගේ පිළිවෙත හා ඔහුගේ ප්රඥාව පිළිබද දැනගත්තවුන් හැර ඔවුන් පතන පරිදි වෙනත් කිසිවකු එය ලබා නොගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න