සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:42

إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِنْ دُونِهِ مِنْ شَيْءٍ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

නියත වශයෙන්ම ඔහු හැර ඔවුහු කවර දෙයකින් ඇරයුම් කරන්නෝ ද ඒ පිළිබඳ ව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරී මහා ප්‍රඥාවන්තය.

තෆ්සීර්

සැබැවින්ම උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් හැර ඔවුන් නමදින දෑ පිළිබඳ ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න