සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:37
فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමි කම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූහ.
තෆ්සීර්
ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔවුනට භූ කම්පනයක් ඇති විය. ඔවුන්ගේ නිවෙස් තුළ ඔවුන්ගේ මුහුණුවල් මත ඔවුන් ඇදී වැටෙන්නන් විය. ඔවුනට කිසිදු චලනයක් නොමැති වූ අතර ඔවුන්ගේ මුහුණු පසට ඇලී තිබිණ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න