සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:35

وَلَقَدْ تَرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِقَوْمٍ يَعْقِلُونَ

තවද වටහා ගන්නා ජනයාට සැබැවින්ම අපි පැහැදිලි සංඥාවක් එහි හැර දමා ඇත්තෙමු.

තෆ්සීර්

අප විනාශ කළ එම නගරයෙහි පැහැදිලි සංඥාවක් අපි අතහැර දැමුවේ, වටහා ගන්නා ජනයා වෙනුවෙනි. ඊට හේතුව එම සංඥාවන් තුළින් පාඩම් ලබනුයේ ඔවුන් වන බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න