සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:34

إِنَّا مُنْزِلُونَ عَلَىٰ أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ

නියත වශයෙන්ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෝ වූවෙමු.

තෆ්සීර්

අශීලාචාර ක්රියාවන්හි නිරත වූ මෙම ගම්වාසීන් මත සැබැවින්ම අපි අහසින් දඬුවමක් පහළ කරන්නෝ වෙමු. එය රත් වූ ගල් වර්ෂාවකි. එය එම අශීලාචාර පාප ක්රියාවන්හි ඔවුන් නිරතවී, අල්ලාහ්ට අවනත වීමෙන් ඔවුන් බැහැර වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි. එනම් කාමාශාවන් සංසිදුවා ගන්නට කාන්තාවන් හැරදමා ඔවුන් පිරිමින් වෙත පැමිණීමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න