සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:26

۞ فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

තවද ලූත්(නබිවරයා) ඔහු(ඉබ්‍රාහීම්) විශ්වාස කළේය. නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් නික්ම ආ කෙනෙකි. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය.

තෆ්සීර්

ලූත් (අලයිහිස් සලාම්) තුමා එතුමා ව විශ්වාස කළහ. ඉබ්රාහීම් තුමා මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මම මාගේ පරමාධිපති වෙතට සමෘද්ධිමත් සිරියා දේශයට නික්ම යමි. සැබැවින්ම ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහු වෙත නික්ම යන්නන් ඔහු අවමානයට පත් කරන්නේ නැත. ඔහුගේ සැලැස්මෙහි හා න්යායයෙහි ඔහු මහා ප්රඥාවන්තය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න