සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:15
فَأَنْجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِلْعَالَمِينَ
එවිට අපි ඔහු(නූහ්) හා නැවේ සිටී සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු.
තෆ්සීර්
එවිට නුහ් හා ඔහු සමග නැවේ සිටි දේව විශ්වාසීන් දියේ ගිලී විනාශ වී යාමෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. එය සලකා බලනු පිණිස එම නැව ජනයාට පාඩමක් වශයෙන් තැබුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න