සූරා 24 · ජුස් 18

An-Nur · 24:9

وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ

තවද ඔහු (තම සැමියා) සත්‍යවාදීන් අතුරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ උදහස ඇතිවේවා! යැයි පස්වැනි වරට (ඇය) සාක්ෂි දැරීමය.

තෆ්සීර්

ඇයගේ පස්වැනි සාක්ෂියේ ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එහි ඔහු සත්යවාදියෙකු වී නම් තමන් මත අල්ලාහ්ගේ කෝපය අත්වේවා යැයි ඇයට එරෙහි ව අමතර වශයෙන් ප්රාර්ථනා කර සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න