සූරා 24 · ජුස් 18

An-Nur · 24:8

وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَنْ تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ

නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතුරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් සාක්ෂි දැරීමෙන් (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් වෙයි.

තෆ්සීර්

ඒ අනුව ඇයට දුරාචාරය සඳහා වන දඬුවමට නියම වනු ඇත. ඇය ද "ඔහු එල්ල කළ අපවාදයේ සැබැවින්ම ඔහු(සැමියා) බොරුකාරයකු" යැයි අල්ලාහ් මත සිව්වරක් සාක්ෂි දැරීම තුළින් එම දඬුවම ඇයගෙන් ඉවත් වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න