සූරා 24 · ජුස් 18
An-Nur · 24:56
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا الرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. සකාත් ද පිරිනමනු. රසූල්වරයාට අවනත වනු.
තෆ්සීර්
අල්ලාහ්ගේ කරුණාව ලැබීමේ යහපත් අපෙක්ෂාවෙන් යුතුව සලාතය පූර්ණවත් ලෙස විධිමත්ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. දූතයාණන් කවර නියෝගයක් කර ඇත්තේ ද එය ක්රියාවට නංවමින් හා ඔහු කවර කරුණක් තහනම් කළේ ද එය අතහැර දමමින් එතුමාණන්ට අවනත වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න