සූරා 24 · ජුස් 18

An-Nur · 24:52

وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ

කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහුමය.

තෆ්සීර්

කවරෙකු අල්ලාහ්ට අවනත වී, ඔහුගේ දූතයාණන්ට ද අවනත වී, ඔවුන් දෙදෙනාගේ නීතියට යටත් වී, පාපය ගෙන දෙන කරුණුවලට බිය වී, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නේ ද ඔවුහු පමණය මෙලොව හා මතුලොව යහපත තුළින් ජය ලබන්නන් වන්නෝ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න