සූරා 24 · ජුස් 18
An-Nur · 24:49
وَإِنْ يَكُنْ لَهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ
තවද නියමය ඔවුනට වී නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.
තෆ්සීර්
සැබැවින්ම සත්යය ඔවුන් සතු බවත් සැබැවින්ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔහු තීන්දු දෙන බවත් ඔවුන් දැනගත්තේ නම් ඔහු වෙත අවනත වන්නන් ලෙසින් හා යටහත් වන්නන් ලෙසින් ඔවුන් ඔහු වෙත පැමිණෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න