සූරා 24 · ජුස් 18

An-Nur · 24:48

وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِنْهُمْ مُعْرِضُونَ

අල්ලාහ් වෙත හා ඔහුගේ රසූල්වරයාණන් වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නන් වූහ.

තෆ්සීර්

කුහකයින් කවර කරුණක් පිළිබඳ වාද කරමින් සිටින්නේ ද ඒ ගැන ඔවුන් අතර දූතයාණන් තීන්දු දෙනු පිණිස අල්ලාහ් වෙත හා දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට, ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් එතුමාගේ තීන්දුවට ඔවුහු පිටුපාන්නෝ වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න