සූරා 24 · ජුස් 18
An-Nur · 24:42
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَإِلَى اللَّهِ الْمَصِيرُ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. තවද ගමනාන්තය අල්ලාහ් වෙතය.
තෆ්සීර්
අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න