සූරා 24 · ජුස් 18

An-Nur · 24:36

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ

(අල්ලාහ්ගේ) නිවෙස් තුළ ඔහුගේ නාමය උස් හඬින් පවසනු ලබන්නටත් එහි මෙනෙහි කරනු ලබන්නටත් අල්ලාහ් අවසර දුන්නේය. එහි උදේ සවස ඔහු ව සුවිශුද්ධ කරති.

තෆ්සීර්

මෙම පහන දේවස්ථානවල දැල්වෙයි. එහි ප්රමාණය හා එහි ගොඩනැගිල්ල උසස් කරන මෙන් ද අදාන් දික්ර් සලාත් වැනි ක්රියාදාමයන් තුළින් ඔහුගේ නාමය එහි මෙනෙහි කරන මෙන් ද, දහවල ආරම්භයේ හා එහි අවසානයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා එහි සලාත් නැමදුම් කරන මෙන් ද අල්ලාහ් නියෝග කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න