සූරා 24 · ජුස් 18

An-Nur · 24:20

وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَحِيمٌ

නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන්ම අල්ලාහ් සානුකම්පිත මහා කරුණාන්විතය.

තෆ්සීර්

අභූත චෝදනාව තුළ වැටී සිටින්නනි! නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නොවී නම්, එමෙන්ම සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාවන්ත හා දයාලුවන්ත නොවී නම් නුඹලාට දඬුවම ඉක්මන් කරන්නට තිබුණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න