සූරා 24 · ජුස් 18
An-Nur · 24:18
وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී මහා ප්රඥාවන්තය.
තෆ්සීර්
ඔහුගේ නීති හා ඔහුගේ උපදෙස් ඇතුළත් වදන් අල්ලාහ් නුඹලාට පැහැදිළි කරයි. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. ඔහු සැලසුම් යෙදීමෙහි හා දහම්ගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න