සූරා 24 · ජුස් 18
An-Nur · 24:17
يَعِظُكُمُ اللَّهُ أَنْ تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
තෆ්සීර්
නුඹලා අල්ලාහ්ව විශ්වාසකරන්නන් ලෙස සිටියෙහු නම් මෙවන් බොරුවක් වෙත නැවත යොමු වී නිරපරාධියෙකුහට කාම මිත්යාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් අවලාද නැගීම ගැන අල්ලාහ් නුඹලාට මෙනෙහි කර උපදෙස් දෙයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න