සූරා 24 · ජුස් 18

An-Nur · 24:12

لَوْلَا إِذْ سَمِعْتُمُوهُ ظَنَّ الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بِأَنْفُسِهِمْ خَيْرًا وَقَالُوا هَٰذَا إِفْكٌ مُبِينٌ

නුඹලා එය ඇසූ විට දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූ පුරුෂයින් හා දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූ කාන්තාවන් තමන් පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නොවේද?

තෆ්සීර්

දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් මෙම මහා අවලාදයට සවන් දුන් කල්හි, ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවත්වය විශ්වාස කළ සෙසු තැනැත්තන්ගේ ආරක්ෂාව ගැන ඔවුන් සිතූ අතර මෙය පැහැදිලි බොරුවක් බව ඔවුන් පවසා සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න