සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:43
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ
කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නොයයි. තවද ඔවුහු ප්රමාද ද නොවෙති.
තෆ්සීර්
මෙම බොරුකාර සමූහයා අතරින් කිසිදු සමූහයක් ඔවුනට විනාශය පැමිණීමේ නියමිත කාලය පැමිණි විට අබිබවා ඉදිරියට නොයනු ඇත. එමෙන්ම ප්රමාද කරනු ලබන්නේ ද ඇත. ඒ සමගම ඒයට අදාළ මාධ්යයන් පවතී.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න