සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:28
فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ
නුඹ හා නුඹ සමග වූවන් නැව මත ස්ථාපිත වූ විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා’ යැයි නුඹ පවසනු.
තෆ්සීර්
නැව මත හිදිමින් ඔබ හා ඔබ සමග සිටි ජයග්රාහී දේව විශ්වාසීන් ඉහළට නැංවෙන විට නුඹ, "දේව ප්රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවාගෙන ඔවුන් විනාශ කළ අල්ලාහ්ට සියලු ප්රශංසා" යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න