සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:64
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර ප්රශංසාලාභී වනුයේ.
තෆ්සීර්
අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් ඔහුට පමණක් සතුය. සැබැවින්ම අල්ලාහ් වන ඔහුට ඔහුගේ මැවීම් අතරින් කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසාලාභීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න