සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:59
لَيُدْخِلَنَّهُمْ مُدْخَلًا يَرْضَوْنَهُ ۗ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ
ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන් ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී, මහත් කුළුණැතිය.
තෆ්සීර්
ඔවුන් තෘප්තියට පත්වන ස්ථානයට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරයි. එය ස්වර්ග උයනයි. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉවසිලිවන්තය. ඒ අනුව ඔවුන් එහි සිදු කළ වැරදි සඳහා දඬුවම ඉක්මන් කරන්නේම නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න