සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:57
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ
තවද ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත.
තෆ්සීර්
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, අල්ලාහ් ඔවුන් අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් අපා ගින්නේ ඔවුනට ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න