සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:45
فَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُعَطَّلَةٍ وَقَصْرٍ مَشِيدٍ
කොපමණ ගම්මානයන් වී ද? එය අපරාධකරමින් සිටිය දී අපි විනාශ කළෙමු. එවිට එහි උඩු වියන් මත ගරා වැටින. තවද හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර ද විය.
තෆ්සීර්
නොනවතින දඬුවමකින් අපි විනාශ කළ කොපමණ ගම්මාන වී ද?එහි වැසියන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරමින් පසුවූහ.- විනාශ කරනු ලැබූ ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ වාසස්ථානවලින් හිස් විය. ඔවුන් විනාශ කළ හේතුවෙන් ගලා යන කොපමණක් හිස් ළිං වීද? එමෙන්ම දඬුවම හේතුවෙන් පදිංචි විය නොහැකි තත්ත්වයට පත් කොපමණක් විසිතුරු උසස් මාලිගාවන් වී ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න