සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:38
۞ إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
විශ්වාස කළවුන් (ඔවුනට අත් වන හානියෙන්) නියත වශයෙන්ම අල්ලාහ් වළක්වාලයි. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු සෑම ද්රොහියෙකුවම ප්රිය නොකරයි.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කළවුන් වනාහි, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ හානියෙන් වළක්වනු ඇත. තම වගකීමෙහි වංචා කරන ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වන සියලු දනන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් ඒ සඳහා කෘතවේදී නොවන අතර එම පුද්ගලයා කෙරහි ඔහු කෝප වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න