සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:13
يَدْعُو لَمَنْ ضَرُّهُ أَقْرَبُ مِنْ نَفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ
ඔහුගේ ප්රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීප ව ඇත්තාගෙන් ඔහු පතයි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය.
තෆ්සීර්
මෙම පිළිමවලට වන්දනා කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන තැනැත්තා ඇරයුම් කර සිටිනුයේ ඔහුට අහිමි කරන ප්රයෝජනයට වඩා හානිය උරුම කර දීමට සමීපයෙන් සිටින අයගෙනි. ඔහුට සෙත සැළසීමට වඩා ඔහුට හානිය ඇති කරන වන්දනාවට ලක්වන්නන් නපුරු විය. කවරෙකු ඔහුගෙන් උදව් පතන්නේ ද ඔහු උදව් කරුවකු වශයෙන් ද කවරෙකු ඔහු සමග මිතුදම් පාන්නේ ද මිතුදමින් ද නපුරු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න