සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:12
يَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنْفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
ඔහු අල්ලාහ් හැර තමන්ට හානියක් සිදු කළ නොහැකි එමෙන්ම තමන්ට ඵලක් නොදෙන දෑට පතයි. එයමය අන්ත මුළාව වනුයේ.
තෆ්සීර්
ඔහු අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරයි. ඔහු ඒවා ප්රතික්ෂේප කළේ නම් ඒවා ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම ඔහු ඒවාට අවනත වූයේ නම් ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ ද නැත. කිසිදු බලපෑමක් ඇති නොකරන, කිසිදු සෙතක් නොසලසන මෙම පිළිම සඳහා ප්රාර්ථනා කර කර සිටීම සත්යයෙන් දුරස් වූ අන්ත මුළාවකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න