සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:89
أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا
ඔවුන් වෙත කිසිදු ප්රතිචාරයක් එය නොදක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බව ද ඔවුහු නොදුටුවෝද?
තෆ්සීර්
වසු පැටවාට ආකර්ෂණය වී, එය නැමදුමට ලක් කළවුන් සැබැවින්ම එම වසුපැටවා ඔවුන් සමග කතා නොකරන බවත්, ඔවුනට ඌ පිළිතුරු නොදෙන බවත්, කිසිදු උවදුරකින් ඔවුන් හා වෙනත් අයව වැළැක්වීමට ඌට ශක්තිය නොමැති බවත්, ඔවුනට හෝ වෙනත් අයට සෙත සැලසීමට නොහැකි බවත් නොදුටුවේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න