සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:76
جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَنْ تَزَكَّىٰ
යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවූවන්ගේ ප්රතිඵල වේ.
තෆ්සීර්
එම උසස් තරාතිරම් වනුයේ ස්ථාපිත ස්වර්ග උයන්ය. ඒවායෙහි මාලිගා යටින් දිය දහරා ගලා බසියි. එහි ඔවුන් සදාකල් වෙසෙති. සඳහන් කරන ලද එම ප්රතිඵල දේව ප්රතික්ෂේපයෙන් හා පාපකම්වලින් පිරිසිදු කරගත් සෑම කෙනෙකු සඳහා වන ප්රතිඵලය වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න