සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:60
فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَىٰ
එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කුමන්ත්රණය එක්ලැස් කොට පසු ව පැමිණියේය.
තෆ්සීර්
පසු ව ෆිර්අවුන් හැරී ගොස් ඔහුගේ කූට සැලැස්ම හා කුමන්ත්රණය එක්රැස් කළේය. පසුව පරාජය කිරීම සඳහා නියමිත ස්ථානයට හා නියමිත වේලාවට ඔහු පැමිණියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න