සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:117
فَقُلْنَا يَا آدَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ
අහෝ ! ආදම්, නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ බිරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නොකළ යුතුය. එවිට නුඹ අභාග්යවන්ත වනු ඇත.
තෆ්සීර්
"අහෝ ආදම්! සැබැවින්ම ඉබ්ලීස් නුඹේ සතුරෙකි. නුඹේ බිරියගේ ද සතුරෙකි. එහෙයින් ඔහු කවර කරුණක් කොඳුරන්නේ ද එයට අවනත වීම හේතුවෙන් නුඹ හා නුඹගේ බිරිය ඔහු ස්වර්ගයෙන් බැහැර නොකළ යුතුයි. එවිට නුඹ දුෂ්කරතා හා පිළිකුල් සහගත දෑ උසුලනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න